Work

A Vision of Fire cover

A Vision of Fire

wd:Q18177246

අ විෂන් ඔෆ් ෆයර් යනු සුප්‍රසිද්ධ ඇමරිකානු නිලි ගිලියන් ඇන්ඩර්සන් සහ නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට්සෙලර් ලෙස පිදුම් ලැබූ කෘති රචනා කල කතුවරයෙකු වන ජෙෆ් රොවින් යන දෙදෙනා එක්ව රචනා කල ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි. මෙය දි අ(ර්)තන්ඩ් සාගා නවකතා මාලාවේ පළමුවැන්න ද වේ. එමෙන්ම ද එක්ස්-ෆයිල්ස් ටෙලිනාට්‍ය මාලාවට රංගනයෙන් දායක වූ ගිලියන් ඇන්ඩර්සන්ගේ පළමු කෘතියද වේ.
Read more or edit on Wikipedia

Public
nothing here

editions

add
add an edition without an ISBN

Welcome to Inventaire

the library of your friends and communities
learn more
Feedback
you are offline